පොදු දේපලට හානි කිරීමේ චෝදනා මත වරෙන්තු ලැබ සිටි හිමිවරුන් 4 දෙනකු අද ඇප මත මුදා හැරුණා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ පූජ්‍ය ඛෙංගමුවේ නාලක / ඉත්තෑකන්දේ සද්ධාතිස්ස / මාගල්කන්දේ සුදත්ත හා මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන්වයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :