පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට අදාළ විශේෂ සාකච්ජාවක් අද පැවැත්වෙනවා.
ඒ මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි.
මෙහිදී නව මතිවරණ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම පිළිබද තීරණයකට එළඹීමට නියමිතයි.
මේ වන විට නිදහස් පක්ෂය පමණක් නව මැතිවරණ ක්‍රමය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට වෙර දරමින් සිටින අතර අනෙක් පක්ෂ රැසක්ම ඊට එරෙහිව සිටිනවා.
කෙසේ වෙතත් මෙසේ කඹ ඇදීම හේතුවෙන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වන ජන්ද විමසීම් පැවැත්වීමටයි බාධා මතුවෙමින් පවතින්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :