කොළඹ මහ නගර සභාවට අයත් සියලු ක්‍රීඩා පිටි මැයි දින රැස්වීම් වලට හැර වෙනත් දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට කොලඹ මහනගර සභාව තීරණය කර තිඛෙනවා.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම් පි එම් ඉක්මාල් මහතා සදහන් කළේ එය හදිසියේ ගත් තීරණයක් නොවන බවයි.
හෙට පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ ජන බල මෙහෙයුම සඳහා ක්‍රීඩා පිටි නොදීමට නගර සභාව කටයුතු කර ගෙන යන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු නගන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ බව කියා සිටියා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :