ටෙලි නාට්‍ය නිර්මාණ සදහා වැඩි කළ බදු පහත හෙළන බවට රජය ලබාදුන් පොරොන්දු කඩ කර ඇති බවට සමාජවාදී කලා සංගමය අද චෝදනා එල්ල කළා. මේ එම සංගමය කැදවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා.

රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මියද මෙහිදී අදහස් පල කළා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :