ඒකාබද්ධ විපක්ෂය හෙට සංවිධාන කර ඇති විරෝධතාව මහජන පීඩාව ඇති නොවන අයුරින් සිදු කරන ලෙස දන්වා නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඉල්ලීමක් මෙසේ ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට අදාළව නියෝගයක් නිකුත් කරන ලෙසට වැලිකඩ පොලිසිය කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :