ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණ විරෝධය පල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබීමට පියවර ගෙන තිඛෙනවා.

ඒකාබද්ධ විපක්ෂය හෙට කොළඹදී සංවිධාන කර ඇති විරෝධතාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ  උණුසුම්කාරී තත්ත්වය මතයි මෙම පියවර ගැණුනේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග යටතේ අග්‍රාමාත්‍යවරයාගෙන්  හෙට පැවැත්වෙන විරෝධතාවට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ අතර ඉන් පසුවයි මෙම තත්ත්වය හටගෙන තිබුණේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :