ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට සිදුකරන විරෝධතාවයේදී මහජන පීඩාවක් හෝ යම් හානිකර යමක් සිදුවන්නේ නම් පොලිස් ආඥා පනත යටතේ දැඩි පියවර ගන්නා බව පොලිස් මූලස්තානය පවසනවා.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම වෙනුවෙන් මෙසේ කටයුතු කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :