ඒකාබද්ධ විපක්ෂය හෙට සහ අනිද්දා කොලඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවය හේතුවෙන් කොලඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිඛෙනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය රාජකාරි සදහා පොලිස් බලඇණි කොලඹට කැදවා ඇති බවයි වාර්තාවන්නේ.
නීතිය හා සාමය ආරක්ෂා කරමින් විරෝධතාවයේ නිරතවීමට කිසිදු බාධාවක් නොමැති අතරම මහජනතාව පීඩාවට පත්වන අයුරින් හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය අද අවධාරණය කළා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :