ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය හේතුවෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිඛෙනවා.
ඒ පොලිස්පතිවරයා විසින් ගත් තීරණයකට අනුවයි.
උද්ඝෝෂණකරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ දැරුවහොත් එය වැලැක්වීම මෙහි අරමුණයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීරණයටද පැමිණ සිටියා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :