අද කොලකොලඹ නගරයේ මේ වන විට රැදී සිටින අමෙරිකානු පුරවැසියන්ට කොලඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය උපදෙස් නිකුත් කර තිඛෙනවා.
ඒ අනුව කොලඹ නගරයේ විරෝධතා සදහා පුද්ගලයින් රැස්වන කලාවලින් ඉවත්ව සිටින ලෙසයි එම උපදෙස් තුල සදහන් වන්නේ.
අද කොලඹ නගරයේ සැලසුම් කර ඇති විරෝධතා පිළිබද අවදානය යොමුකරමින් මෙම පියවර ගෙන තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :