මහජන දේපල අවභාවිතා කිරීමට සම්බන්ධ පුද්ගලයින්ටද මරණ දඩුවම සක්‍රීය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තුවේදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින්.
මහජන දේපල අවභාවිතා කිරීමද බරපතල අපරාධයක් වන බැවින් මරණ දඩුවම ඒ වෙනුවෙන්ද ක්‍රියාත්මක කිරීමට අවදානය යොමුකළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :