කොලඹදී පැවැත්වෙන විරෝධතාවයට ජනතාව ගෙන එන අතරතුර කටුනායකදී රොෂේන් චානකට වෙඩි තැබූ ස්ථානයද ඔවුන්ට පෙන්වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රන්ජන් රාමනායක මහතා පවසන්නේ පුත්තලම මාර්ගයේ පැමණෙන ජනතාවට හලාවත ඇන්ටනි නම් ධීවරයා ඝාතනය කළ ස්ථානය හා නුවර පාරේ එන ජනතාවට වැලිවේරියේදී ජනතාවට වෙඩි තැබූ ස්ථානයද පෙන්වන ලෙස තමන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :