හාළීඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේදී අද ප්‍රහාරයකට ලක්වූ බස් රථය ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට භාවිතා කළ එකක් නොවන බව පොලිසිය පවසනවා.
එම බස් රථය බදුල්ල සිට හාළි ඇල දක්වා ධාවනයවූ බස් රථයක් පමණක් වන බවත් වෙනත් සිද්ධියක් මෙම ප්‍රහාරයට හේතුවී ඇති බවත් පොලිසිය අවධාරණය කරනවා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට පැමිණෙමින් සිටි බසයකට ප්‍රහාරයක් එල්ලවූ බවට වන වාර්තා නිවැරදි නොවන බවද පොලිසිය ප්‍රකාශ කළා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :