ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොලඹට විරෝධතා රැළිය මේ වන විට ස්ථාන කිහිපයකින් කොලඹ නගරයට ලගාවී තිඛෙනවා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ විරෝධතාකරුවන් පිරිසක් කොටුව බෝ ගහ ආසන්නයට ළගාවී සිටින අතර හිටපු ජනාධිපතිවරයාද විරෝධතා පා ගමනේ ගමන් කරමින් සිටිනවා. මේ එහි නවතම සේයාරූ එකතුවක්.

 

 

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :