ජනබල රැලිය  කිසිදු බලවේගයකට නැවැත්විය නොහැකි බවත්  කුමන බාධක පැමිණයත් ඉදිරියටම යන බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නුගේගොඩ විජේරාමේ  නිල නිවසේදී පැවැති පක්ෂ නායකයින්ගේ හමුව අවසන් වීමෙන් අනතුරුව ජනබල රැලිය සඳහා පිටත්වීමට සුදානම් වෙමින්  රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
තමන් හෙට උදෑසන වන තෙක්ම විරෝධතාකරුවන් සමග රැදී සිටින බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :