අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලීම සදහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ අතුරු වාර්තාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිඛෙනවා.
එම කාර්යාලය විසින් මෙතෙක් සිදුකරන ලද තොරතුරු රැස්කිරීම් පිළිබදවයි මෙම වාර්තාවේ කරුණු ඇතුලත් වන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :