ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට සහභාගීව සිටින ජනතාව කඩිනම් ආණ්ඩු වෙනසක් අපේක්ෂාවෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවට වහාම ප්‍රජාතන්ත්‍රවාදී ජන්ද අයිතිය ලබාදෙන ලෙස රජයට බලපෑම් කරන බවයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :