ඒකාබද්ධ විපක්ෂයේ ජන බල රැලියට කොළඹට පැමිණි පුද්ගලයකු රැළිය අතරතුර හටගත් හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්ව තිඛෙනවා.
ඒ ඔහු කොලඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය කියා සිටියේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයකු බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :