සිර දඩුවම් විදිමින් සිටින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලේ සිට යළි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට මාරු කර යවා තිඛෙනවා.
මීට පෙර උන්වහන්සේ ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාරයට මාරු කර යැවීමටයි පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත් ඥානසාර හිමියන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි බන්ධනාගාර රෝහලේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :