අධි මාත්‍රාවෙන් යුත් මත්පෙති අඩංගු කන්ටේනරයක් කොළඹ වරායේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඉන්දියාවේ සිටි පැමිණි මෙය කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යාමට සැළසුම් කර තිබූ බවයි හෙලි වී තිබෙන්නේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

 

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :