ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ දිනයේදී ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ විරෝධතාවය සැබෑ විරෝධතාවයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද එම පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ විරෝධතාවයට එක්වූවන් විරෝධය දැක්වීම වෙනුවට සතුටින් ගීත ගායනා කරමින් රංගනයන් දැක්වූ බවයි. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා සිදුකළ යුතු බව තම පෙරමුණද පිළිගන්නා බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :