ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන බලය කොලඹට විරෝධතාවය ලංකා ඉතිහාසයේ සාර්ථකම විරෝධතාවය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද කැදවා තිබූ මාධ්‍ය සාකච්ජාවක් අමතමින්.
මෙම විරෝධතාවය අසාර්ථක බවට රජය ප්‍රකාශ කරන්නේ නම් කඩිනම් මහ මැතිවරණයක් පවත්වා එය ඔප්පු කරන ලෙසද මන්ත්‍රීවරයා ආණ්ඩුවට අභියෝග කළා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :