ප්‍රධාන-පුවත්

පොහොට්ටුවට ජන බලයත් නෑ / අගමැති කියයි – Audio

බෙදා හරින්න :

පොදුජන පෙරමුණේ ජනබලය හා සදාචාර විරෝධී මාධ්‍යයේ බලය බිදවැටී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අමතමින්.
2030 වන විට එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට සුදුස්සන් සැලසුම් කරමින් පවතින බවද වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.

සීමාමායිම්වලින් තොරව රටේ ජනතාවට උපරිම සේවය සැලසීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබද මෙහිදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අදහස් පල කළා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts