කමල් ගුණරත්නගේ ප්‍රකාශය සෙල්ලමක්ද ?

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දේශද්‍රෝහීන්ට මරණය යනුවෙන් සිදුකළ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුල දැඩි කැලඹීමකට ලක්ව තිඛෙනවා.
ඒ මෙම ප්‍රකාශය මගින් යම් තර්ජනයක් එල්ල කර ඇති බවටයි එමගින් අදහස් පලවන්නේ.
88 / 89 සමය පිළිබද අදහස් දක්වමින් ගුණරත්න මහතා මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ පසුගියදා ගම්පහදී පැවැති වියත්මග සංවිධානයේ සමුලුවකට එක්වෙමින්.
මේ කමල් ගුණරත්න මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයයි.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.