2017 අවසානය වනවිට ශ්‍රි ලංකාවේ මෝටර් රථ ගහනය මිලියන 7.2ක් ලෙස වාර්තාවන බව මෝටර් රථ වෙළෙදපොල පිළිබඳ ලංකා වාණිජ මණ්ඩලයේ නවතම වාර්ෂික  සංඛ්‍යා විශ්ලේෂණ වාර්තාව අනාවරණ කරනවා.

එය 2016වසරේ වාර්තාවූ මිලියන 6.8 ට වඩා 7% ක වර්ධනයක් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වාර්තා හෙළිකරන්නේ.

2017 වසරේ මෝටර් රථ ආනයනය සදහා රු. බිලියන 204 ක් වැයකර ඇති අතර එය පසුගිය වසරේ වැයකරන ලද වියදමට වඩා 5% ක වර්ධනයක් පෙන්නුම් කර තිඛෙනවා.කෙසේ වෙතත් එම වසර තුල ආනයනය කරන ලද වාහන ප්‍රමණය 11% කින් අඩුවී ඇති අතර  වාර්ෂික මෝටර් රථ ලියාපදිංචියෙහි  9% ක පහතවැටීමක් වාර්තාවනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :