වන අලි ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි ඊයේ දිනයේදී ත්අඩංගුවට ගෙන තිබුණේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :