නගරාධිපතිවරයාට විරෝධය පල කරමින් මහරගම නගර සභාවේ සියලූම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.

නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් පහරදී ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස ඇත්තේ.

මීට පෙරද සභාපතිවරයා විසින් සේවකයින්ට ම් ආකාරයෙන්ම පහරදී ඇති බවටයි චෝදනා එල්ලවුණේ.
එමෙන්ම තමන්ට සර් යනුවෙයන් ආමන්ත්‍රණය කරන ලෙසම ඉල්ලමින් ඔහු දැන්වීමක්ද නගර සභාවේ ප්‍රදර්ශනය කර තිබුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :