2019 අයවැයට අදාළ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධ කටයුතු නොවැම්බර් මස 8 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට රජය තීරණය කර තිඛෙනවා.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව සදහන්.
එතැන් සිට මසක කාලයක් අය වැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :