සිංගප්පූරුව සමග අත්සන් තබා ඇති වෙළද ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද කොලඹදී ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා ඛෙදා හරිනු ලැබුවා. ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේ මෙම ගිවිසුම රටට දැඩි හානිකර බවයි.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :