දේශපාලන ප්‍රචණ්ඩත්වය විසින් සරසවි සිසුන් විනාශ කරමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළේ සරසවි සිසුන් විනාශ කරමින් සිටින දේශපාලන කණ්ඩායම්වලට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි.

නවක වදය හේතුවෙන් සරසවි හැර යන සිසුන් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කළා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :