එල් ටී ටී ඊ ය යළි ශක්තිමත් කළ යුතු බවට සිදුකළ ප්‍රකාශයට අදාළව හිටපු රාජ්‍ය ඇමතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර තිඛෙනවා.
ඇය විසින් සිදුකළ ප්‍රකාශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවයි නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ.ඒ අනුව මන්ත්‍රීවරියට එරෙහිව එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා දන්වා තිඛෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය ද ඇය උල්ලංගණය කර ඇති අතර ඒ සම්බ්නධයෙන්ද අධි චෝදනා ගොනු කිරීමට නියමිතයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :