ඉන්ධන නෞකාවකින් තෙල් ගොඩබාමින් සිටියදී  මුතුරාජවෙල බොයාවේ  නලයක හටගත් තෙල් කාන්දුවෙන් පසු එම නලය අලුත්වැඩියා කරමින් පවතින බව ඛනිජතෙල් නීතීගත සංස්ථාව පවසනවා.
ඊයේ රාත්‍රියේ මෙම කාන්දුව හටගෙන තිබුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :