ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස නම් දරා සිටින සාලිය පෙරේරා නැමැත්තා තායිලන්තයේ බැංකොක් නුවරදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
වසර 2ක සිට පොලිසිය මග හරිමින් මෙරටින් පලා ගොස් සිටි සැකකරු මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකුද වනවා.
පසුගිය සමයේ මෙරටට යොමු කෙරුණු විශාල මත්කුඩු තොග පසුපස මෙම සැකකරු සිටින බවයි අනාවරණවී ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :