ආදාහන,භූමදාන ගැටළුවත් ජීනිවා යයි

Sri Lanka

මෙරට මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් තම කනස්සල්ල පලවන බව බ්‍රිතාන්‍යය පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සාරා හූල්ටන් පැවසුවේ කොරෝනා ආසාදිත ආදාහනය සම්බන්ධ ගැටළුවද ඊට හේතුවක් බවයි.එම තත්ත්වයන් පිළිබද ජිනීවා මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් වන බවද ඇය පැවසුවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *