හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාගේ ඝාතකයින්ට සමාව ලබාදීමට තමිල්නාඩු රජය දරන වෑයම පිළිබද සිය මතය පල කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
ඒ ඉන්දීය මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබද විමසා සිටි අවස්ථාවේදීයි.
මේ වන විට රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයකට එක්ව සිටිනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.