පොළොන්නරුව වැළිකන්ද ප්‍රදේශයේදී අවුරුදු 40ක පුද්ගලයකු සිය දරුවන් දෙදෙනාද සමග දුම්රියකට පැන සියදිවි හානිකරගෙන තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ සිද්ධියෙන් මිය ගිය කුඩා දරුවන් වයසඅවුරුදු 11 හා 4 වන වියේ පසුවන බවයි.
මෙසේ සිය දිවි හානි කර ගැනීමට හේතුවක් මෙතෙක් හෙළිව නැහැ.
මෙරට විවිධ ගැටළු හේතුවෙන් සිය දිවි හානි කර ගැනීම් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තාවනවා.
යම් අයකුට මානසික පීඩාවක් හෝ සිය දිවි හානි කර ගැනීමේ මට්ටමක් කරා යොමුවීමේ අවධානමක් පවතින්නේ නම් ඊට අදාළ සහනයක් ලබා ගැනීම සදහා සුමිත්‍රයෝ ආයතනය ඇමතිය හැකි වනවා.

Image result for සුමිත්‍රයෝ

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.