ඉන්ධන මිල සූත්‍රයට අනුව අද සිට යළිත් ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගෙන තිඛෙනවා.
ඒ අනුව නව ඉන්ධන මිල ගණන් මෙසේයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 සිට 149 දක්වා රුපියල් 4කින් ඉහළ නංවා තිඛෙනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157 සිට 161 දක්වා ඉහළ නැංවෙනවා..
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123ක් ලෙස රුපියල් 5කින් වැඩිවී තිඛෙනවා.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 130 සිට 133 දක්වා ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශ වාර්තා සදහන් කරන්නේ.

 

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.