ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී  මුදල් අවභාවිත කළැයි කියන  නඩුවට අදාළව මූලික විරෝධතාවයක් ගොනු කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිඛෙනවා.

නඩුව යළි කැඳවන ඔක්තෝබර් 9 වැනිදා  නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනුකිරීමට පියවර ගන්නා බවයි නඩු විභාගයේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඊයේ දිනයේදී දැනුම් දුන්නේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.