ඉල්ලා අස්වෙන්නේ / මැ.කො සභාපතිගෙන් ගම්මන්පිල ඉල්ලයි

මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය අවසන්වී ඇති බැවින් එහි සභාපතිවරයා ධූරය පිළිබද තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළා.
ඒ පිවිතුරු හෙළ උරුමය කොලඹදී කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රජයේ ප්‍රධානීන් මැතිවරණ කොමසාරිස්වරයා රට හමුවේ ලැජ්ජාවට පත් කර ඇති බැවින් මෙම පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish