ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකළ සංශෝධනය හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහන රථ ගාස්තුව 5%කින් ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සදහන් කළා.

ලබන 25 වනදා සිට නව ගාස්තුව අය කිරීමට නියමිතයි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 109ක්ව තිබියදී අවසන් වරට ගාස්තු ඉහළ නැංවුවද මේ වන විට එම අගය රුපියල් 123ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා සදහන් කළේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ රාත්‍රියේ සිට මෙසේ නව ඉන්ධන මිල ගණන් ක්‍රියාත්මකයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.