සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තුන් දෙනා හෙට දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග කළා.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියයි නියෝගය නිකුත් කළේ.

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේ හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් මෙම අක්‍රමිකතාවයට සම්බන්ධවූ බවටයි චෝදනා ගොනුකර ඇත්තේ.

 

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.