ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් යළිත් බස් ගාස්තු වැඩිවීමක් අත්‍යාවශ්‍ය බව අන්තර් පළාත් බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතාපවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගාස්තු වැඩි නොකිරීමට නම් රජය බස් රථ සදහා ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවයි.

 

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.