අද දිනයේ(06) දැනට ආසාදිතයන් 650 ක්

කොරෝනා ආසාදිත තවත් 650 දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ පමාවීම මෙම රෝගී සංඛ්‍යාවේ අඩුවීමට හේතු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 267,149ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *