ෆ්ලෝරන්ස් සුළි කුණාටුව මේ වන විට අමෙරිකාව වෙත ඇදී එමින් පවතින බව එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.
4 වන මට්ටමේ සුලි කුණාටුවක් වන මෙය දරුණුතම සුළි කුණාටුවක ආසන්න මට්ටමේ පවතින බවයි අනාවරණයේ දැක්වෙන්නේ.
හෙට දිනයේදී සුළී කුණාටුව උතුරු කැරොලිනාවට කඩා වදිනු ඇති අතර අනිද්දා ඇට්ලන්ටා නගරයට බලපෑම් එල්ලවනු ඇති බව සදහන්.
මෙම කලාපවලට පැය 48ක් පුරා තද වැසි / ජල ගැලීම් හා දරුණු සුළං තත්ත්වයක් හටගන්නා බවද මේ වන විටත් නතුරු ඇගවීම් නිකුත් කර තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.