සමගි ජන බලවේගයේ සභාපති පුටුව සරත් ෆොන්සේකාට/පාඨලීත් සාමාජිකත්වය ගනී

Sri Lanka

සමගි ජන බලවේගයේ 2021 වසර සඳහා නව නිලධාරීන් පත් කර තිබෙනවා.
ඒ අනුව පක්ෂ සභාපති ධූරය හිමිව ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටයි.මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

2021 සඳහා සමගි ජන බලවේගයේ නිලධරයන්ගේ ලැයිස්තුව:

නායක: සජිත් ප්‍රේමදාස

ප්‍රධාන ලේකම්: රංජිත් මද්දුම බණ්ඩාර

සභාපති: සරත් ෆොන්සේකා

භාණ්ඩාගාරික: ආචාර්ය හර්ෂ ද සිල්වා

ජාතික සංවිධායක: තිස්ස අත්තනායක

ජ්‍යෙෂ්ට උප සභාපති: රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, බාකීර් මාකර්, රවී සමරවීර

උප සභාපති: හරින් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, ගයන්ත කරුණාතිලක,, පී. හැරිසන්, සුජීව සේනසිංහ, චන්ද්‍රානි බන්ඩාර, දිලිප් වෙදආරච්චි, ඒඑච්එම් හලීම්

මෙහෙයුම් ප්‍රධානී: හරින් ප්‍රනාන්දු

ප්‍රධාන විධායක: අජිත් පී පෙරේරා

නියෝජ්‍ය මහ ලේකම්වරු: ​​නලින් බන්ඩාර, අශෝක අබේසිංහ, රෝහිණී විජේරත්න

නියෝජ්‍ය ජාතික සංවිධායක: ජේ.සී. අලවතුවල, බුද්ධිකපතිරණ

ප්‍රකාශක: එස්.එම්. මරික්කාර්, මනූෂා නානායක්කාර


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *