යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ චෙට්වේලි ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ගැටුමක් පිළිබද සොයා බැලීමට ගිය අවස්ථාවේදී බිමත්ව සිටි පිරිසක් විසින් මෙම රථය පැහැරගෙන ගොස් තිබූ බවයි.
ඒ අනුව සිදුකළ හදිසි මෙහෙයුමකින් පසු සැකකරුවන් හා ජීප් රථය අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.