පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට සඳහා රුපියල් කෝටි තුනහමාරක අල්ලස් මුදලක් ලබාදීමේ හා එම අල්ලස ලබා ගැනීමේ චෝදනාවට අදාළ නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.
ඒ සිද්ධියට අදාළ නඩුව ද කැදවූ අවස්ථාවේදීයි.
අදාළ චෝදනාවන්ට තමන් නිවරදිකරුවන් බවයි ඇවන්ට්ගාඩ් මැමහතා හා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.
ඒ අනුව අදාළ චෝදනා විභාග කිරීමට අධිකරණය තීරණයට කරනු ලැබුවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.