ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් කරන ගුවන් මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිඛෙනවා.
ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තුලදී තමන්ට ලබාදුන් කජු සුනඛයකුට හෝ අහාරයට ගැනීමට නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මුල් කරගෙනයි.
ඒ අනුව අදාළ කජු සැපයූ ඩුබායි සමාගමක සැපයුම් අත්හිටුවීමටයි පියවර ගෙන මෙය ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට ලක්වූ අතර එම ප්‍රකාශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයටද දැඩි හානියක් සිදුවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව හෙලිවන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.