මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 3කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිඛෙනවා.
මේ පිළිබද ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් මතයි හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීළග ප්‍රකාශය ලබාගැනීම සදහා හිටපු හමුදාපති හා වත්මන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමට නියමිතයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.