කොලඹ ජිවත්වන ස්ථිර නිවාස නොමැති ලක්‍ෂ 03 ක කුලී නිවැසියන්ට නිවාස ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මුල්ලේරියාව ප්‍රදේශයේ ඉදි කළ මධ්‍යම පාන්තික ජනතාව සදහා වන නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින්.

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.